Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන් – Page 99

අර්ජුන,මාලිංග කලදේ නැවත කරන්නට වෙර දරන චන්දන…

‘අර්ජුන- මාලිංග රටට හිමිකරදුන් ගෞරවය හිමිකරදීමට වෙර දරන කවුරුත් නොදත් රුහුණේ උපාධිධාරී ‘චන්දනගේ’ කතාව මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මෙතරම් ආදරය කරන්නට හේතුව ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තරම් ගෞරවයක් වෙනත් කිසිම ක්‍රීඩාවකින් හෝ අංශයකින් ලබාදීමට කිසිවකු අසමත් වීම නිසා වන්නට ඇත. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මෙම …

Read More »

වේගවත්ම පන්දු යවන්නාගේ සෙමෙන් ගොඩනැගුනු ආදරය…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගෙ මංගල උත්සව අවස්ථාවෙන් පසුව තවත් ක්‍රීඩකයෙක් විවාහ දිවියට ඇතුළත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත් චමීර තමයි ඒ විදියට නොබෝදා යුග දිවි ගමන් ඇරඹුවේ. දුෂ්මන්ත් චමීර විවාහ වුණේ දීර්ඝ ප්‍රේම කතාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඇය නමින් සුලෝචනා දිල්රුක්ෂිය. මේ ඔවුන් …

Read More »

හසන් අලීගෙන් වාර්ථාවක්…

ෂොහිබ් මලික්ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හසන් අලීගේ වික‍්‍රමාන්විත පන්දුයැවීමත් හේතුවෙන් ඩකා කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 04ක් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට කොමිලා වික්ටොරියන්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේ 21වන තරගය ලෙස ඩකාහීදී පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනු ඩකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර හසන් අලීගේ පන්දුයැවීම හමුවේ අසරණ වුණ …

Read More »

මාලිංග නිදහස් කිරීමට මුම්බායි තීරණය කරයි…

අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූ දා පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගව එළඹෙන වසරේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ සිට නිදහස් කිරීමට එහි කළමනාකාරිත්වය තීරණය කර තිබේ. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නිත්‍ය සාමාජිකයින් 4-5ක් පමණක් රඳවා ගැනීමට සිදුවීම නිසාවෙන් මාලිංගගේ වර්තමාන දක්ෂතා …

Read More »

කවීන් බණ්ඩාර පළමු ද්විත්ව ශතක ලාභියා බවට පත්වේ…

වයස අවු. 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ දෙදින ක්‍රිකට්‌ තරගාවලියේදී ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව ද්විත්ව ශතකයක්‌ වාර්තා කිරීමට සී.සී.සී. පිලේ කවීන් බණ්‌ඩාර සමත් වූ අතර එය මෙවර තරගවාරයේ වාර්තා වූ පළමු ද්විත්ව ශතකය බවට පත්විය. ලකුණු සටහන ටැමිල් යුනියන් පළමු ඉනිම පන්දුවාර 44.5 කදී සියල්ල දැවී ලකුණු 168 …

Read More »

ඉදිරි තරඟ දෙකටත් පළමු තරඟයේ කලදේම කරන්නට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කරයි..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන අවසන් ටෙස්‌ට්‌ තරග දෙක සඳහා ද කොළ පැහැති වේගවත් තණතීරුවක්‌ සකස්‌ කිරීමට ඉන්දියානු ක්‍රිකට්‌ කළමනාකාරීත්වය තීරණය කර ඇතැයි වාර්තා වේ. අදාළ තරගාවලියෙන් පසුව ඉන්දියාව දකුණු අප්‍රිකාවේදී ටෙස්‌ට්‌ සහ එක්‌දින තරගාවලියකට සහභාගි වන බැවින් මෙම තරගාවලිය ඊට පෙරහුරුවක්‌ වශයෙන් යොදා ගැනීමට වේගවත් තණතීරු සකස්‌ කිරීමට …

Read More »

කෝලිගේ කඩුල්ල ගැන සුරංග ලක්මාල්ගේ අම්ම කියපු කථාව

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් පසුගියදා නිමාවුණු ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදි සිය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වුයේ තරගය පුරාවටම ඉන්දිය කණ්ඩායමේ කඩුලු 08ක් බිද දමමින්. එම තරගයේ ආරම්භයේ සිටිම විශිෂ්ට පන්දුයැවීමට නිතරවු සුරංග පළමු පන්දුවෙන් ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල්ද, ඉන් පසුව ශිකර් ධවාන් …

Read More »

“දිල්රුවන් වරදක් කලේ නෑ”-රංගන කියපු කථාව

දැවී ගිය බවට විනිසුරු තීරණය ප්‍රකාශ කිරීමෙන් පසුව ක්‍රීඩාගාරයට යමින් සිටි ඩිල්රුවන් පෙරේරා ආපසු හැරී විනිසුරු තීරණය විමසීම සම්බන්ධයෙන් උද්ගතවී ඇති විවාදයේදී තමන්ගේ සහායක පිතිකරුවා ආරක්‍ෂා කරගැනීමට ප්‍රවීන ක්‍රීඩක රංගන හේරත් පසුබට නොවීය. තරගයෙන් පසුව මාධ්‍ය නියෝජිතයන් හමුවූ රංගන හේරත් එක හෙළාම කියා සිටියේ ඩිල්රුවන්ට ක්‍රීඩාගාරයෙන් කිසිම සංඥාවක් නොලැබුණ බවයි. …

Read More »