Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන් – Page 5

චන්දිට නායකත්වය,අසේල දිමුත් කණ්ඩායමට කැඳවයි..

සංචාරක දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිල සමඟ ආරම්භ විමට නියමීත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා නැඟීඑන පිලට ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් අට දෙනකු ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසන අතර ලෝක කුසලානයට පෙර …

Read More »

ඉන්දියාව දෙවන වරටත් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම හමුවේ අසරණ වේ..

දඟ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දුයැවීම හමුවේ ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා …

Read More »

මැතිව්ස් ආරම්භයේ පැවසු දෙය සැබෑ වෙමින් තරඟය අවසන් වේ..

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 78කින්ජය ගනිමින් දෙරට අතර පැවැති තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-0ක් ලෙස තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. දකුණු අප්‍රිකාවෙන් එල්ල වූ ලකුණු 363ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට …

Read More »

බංගලාදේශය ඇමරිකාවේදී ලෝක ශුරයන් පරදවයි..

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඇමෙරිකාවේ ෆ්ලෝරීඩාහිදී පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 12 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට …

Read More »

ඉන්දියාව හමුවේ එංගලන්තයට තියුණු ජයක්..

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි සහ එංගලන්ත පන්දු යවන්නන් අතර තරඟයක් බවට පත්වූ ඉන්දු එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ජය ගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුනේ හතරවන දිනයේ දිවා භෝජනයට ද පෙර ලකුණු 32කින් ඉන්දියාව පරාජයට පත් කරමිනි. තරඟයේ කාසිය වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කල අතර එංගලන්ත …

Read More »

LPL විකල්පයට කෝටි හතහමාරක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා රුපියල් මිලියන 75 ක (කෝටි හත හමාරක) වැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. මෙම තරගාවලියේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඇත්තේ දින 12 ක් පමණි. මෙම වැය ඇස්තමේන්තුව අනු තරගාවලියේ දිනයක වියදම ලක්‍ෂ 60 ඉක්මවයි. මෙම තරගාවලියට විදෙස් …

Read More »

ශ්‍රී ලංකා යොවුන් තරු දකුණු අප්‍රිකාවට තරු පෙන්නයිද…

චරිත් අසලංක (100) සහ සම්මු අෂාන් (61) ගොඩනැගූ ශතක සම්බන්ධතාව නිසා දකුණු අප්‍රිකානු නැඟීඑන ක්‍රිකට් පිලට එරෙහිව සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් සිවුදින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කරමින් පළමු ඉනිමේදී …

Read More »

නායකත්වයේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකා පොඩ්ඩන් ඉන්දියාව පරාජය කරයි..

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඉන්දියා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ දෙවන තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නට අද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුනේ ඉන්දියා යොවුන් කණ්ඩායම හමුවේ මෙම තරඟවාරයේ ලබාගත් පළමු ජයග්‍රහණය වාර්තා කරමිනි. තරඟයේ කාසිය වාසිය දිනාගත් ඉන්දියා 19 න් පහල කණ්ඩායම පළමුව පන්දුවට පහර …

Read More »

දකුණු අප්‍රිකාවේ නම රැකගත්ත පිතිකරුවා කියපු අපුරු කථාව..

ශ්‍රී ලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතරේ එක්දින තරඟාවලියත් මේ වෙද්දී ආරම්භ වෙලා තියෙන්නේ,ටෙස්ට් තරඟාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ නම ආරක්ෂා කරගන්න සමත් වුනේ ශ්‍රී ලංකාවට ආපු කෝඩු කාරයෙක්,ටෙස්ට් තරඟාවලිය අවසානයේ තමන්ගේ ශතකය,ලංකාවට ආවට පස්සේ ඇති කරගත්ත අරමුණ වගේම අනාගත බලාපොරොත්තුව ගැනත් මේ පිතිකරුවා කිව්වේ මෙහෙම කථාවක්..

Read More »

ලොක්කන් පරදිද්දී පොඩ්ඩන් දකුණු අප්‍රිකාවට පහර දෙයි..

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන් ක්‍රිකට් සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය.ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත් වෙද්දී ජාතික කණ්ඩායමට වරම් නොලැබූ ක්‍රීඩකයන් ලැබූ ජයග්‍රහණය සුවිශේෂී වන්නේ තරඟයේ …

Read More »