Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන් – Page 4

එංගලන්තයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරපු විදිය හරිද..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.මෙම තීරණය පුදුම සහගත තීරණයක් වන්නේ මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න තිබුනද ඇන්ජලෝ මැතිව්ස් යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය කාලයේ වඩාත් ස්ථාවරම එක්දින …

Read More »

වසරකට පසු මාලි එද්දී ,වසර එකහමාරකට පසුව දිල්රුවන් එක්දින කණ්ඩායමට..

සැප්තැම්බර් මස 15 වැනිදා සිට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ප්‍රවීන ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග සහ ඩිල්රුවන් පෙරේරා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීමේ කමිටුව පියවර ගෙන තිබේ. තිස්පස් හැවිරිදි ලසිත් මාලිංග, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යතන්තර තරග 204 …

Read More »

ගාල්ලෙන් කොළඹ ආපු තරංග ගාල්ලට පහර දෙයි…

උපුල් තරංගගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ගාල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් ලකුණු 90 ක පහසු ජයක් අත්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 107 කට …

Read More »

ඉදිරි T20 තරඟාවලියේ පුහුණු කරුවන්, නායකයන් සහ කණ්ඩායම් මෙන්න…

ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි – 20 ලීග් තරගාවලිය මේ වසරේ මෙම අගොස්තු මස 21 වැනිදා සිට සැප්තැම්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තරඟාවලිය සඳහා වන ක්‍රීඩක සංචිත පසුගියදා නම් කල අතර මේ වන විට කණ්ඩායම් හතර සඳහා පුහුණු කරුවන්ද නම් කර ඇත. මේ අනුව ගාල්ල කණ්ඩායම රෝයි ඩයස් යටතේද,කොළඹ …

Read More »

දකුණු අප්‍රිකා නැගී එන පිළටත් යනඑන මං නැති වෙයි..

සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන ක්‍රිකට් පිල සමඟ ඊයේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 2ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් පිල සමත් විය. මේ සමගින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතු වූයේ 3-0කිනි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු …

Read More »

ගෞරවය පිලිබඳ ඉරණම විසඳෙන තරඟයේ කණ්ඩායම් දෙක කොහොම වෙයිද..

දකුණු අප්‍රිකාවට සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරඟාවලියේ අවසාන තරඟය ලෙස පැවැත්වෙන T20 තරගයට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින අතර නිරෝෂන් දික්වැල්ල සංචිතයේ නොමැති වීම නිසා චන්දිමාල්ට කණ්ඩායමට පැමිණීමට ඉහල අවස්ථාවක් ඇත. ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ …

Read More »

අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසූ ශ්‍රී ලංකාව ලැබූ ගෞරවනීය පරාජය..

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී අකිල ධනංජය (29/6) කළ අති විශිෂ්ට පන්දු යැවීම නිසා දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ලකුණු 178 ක දැවැන්ත ජයක් අත්කරගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගාවලියේ අවසන් තරග දෙකේදීම ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට හිමිවූ නමුත් පළමු තරග තුනම ජයගත් දකුණු අප්‍රිකානුවෝ …

Read More »

ඉන්දියා යෞවනයන් හමුවේ ශ්‍රී ලංකාව තරඟාවලිය පරදී..

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 5 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් ලැබූ ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායම, දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත යොවුන් එක්දින තරගාවලිය 3-2 ක් ලෙස ජය ගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු …

Read More »

දකුණු අප්‍රිකා නැගීඑන පිළට ශ්‍රී ලංකා ප්‍රබලයන් සහිත කණ්ඩායමෙන් ප්‍රහාරයක්…

දිමුත් කරුණාරත්න (125) සහ සධීර සමරවික්‍රමගේ (141) විශිෂ්ට පිතිහරඹයත්, නිෂාන් පීරිස්ගේ (36/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ සංචාරක දකුණු අප්‍රිකානු නැඟී එන කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු නිළනොවන එක්දින තරගය ලකුණු 215 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 3 කින් …

Read More »

චන්දිට නැවත අත්ආවරණ හිමිවන ලකුණු..

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එකම T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේන අතර එක්දින කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමෙන් ඉවත් කිරීම සමඟ කඩුලු රැකීමේ වගකීම …

Read More »