Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන් – Page 30

“කැන්ගරුවන්ගේ චන්ඩිකම් වලට නැවෙන්න එපා..”එදා ලැබුන අපුරු උපදෙස..

සොටානි ඔස්කාර් යන නම කියූ සැණින් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට එක වරම සිහියට නැගෙන පුද්ගලයෙකු නොවුනත්, මේ නම දකුණු අප්‍රිකා ක්‍රීඩාලෝලීන් අතර නම් මේ වන විට ජාතික වීරයෙකු තරමටම ජනප්‍රිය යයි කීම අතිශයෝක්තියක් නොවේ. ඔස්කාර් යනු ස්ටීවන් ස්මිත් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානුවන් පන්දුව පළුදු කරන ආකාරය තම තෙවන ඇසට හසු කර ගත් …

Read More »

ලෝක කණ්ඩායමට මුහුණ දෙන්නට කොදෙව්වන් ප්‍රබල කණ්ඩායමක් නම් කරයි…

කොදෙව් ක්‍රීඩාංගන දෙකක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණෙන් මෙම මස 31 වනදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ලෝක කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත T20 තරඟය සඳහා වන කොදෙව් කණ්ඩායම නම් කර ඇති අතර ලෝක ශුර කොදෙව් කණ්ඩායමට 2016 සිට කොදෙව් කණ්ඩායම සමඟ නොසිටි ඇන්ඩරු රසල් කැඳවා ඇති අතර කණ්ඩායමේ නායකත්වය කාලෝස් …

Read More »

සමුගත් පොතාස් ශ්‍රී ලංකාව ගැන කියපු කථාව

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ පරාජයන් හිදී වඩාත්ම බැනුම් ඇසු පුද්ගලයෙකු ලෙස නික් පොතාස් අපට හඳුන්වා දිය හැක.ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව එම අංශයේද වැඩ පෙන්වන්නට බැරි වූ පොතාස් ඉන් පසුව ග්‍රැහැම් ෆෝර්ඩ්ගේ සමු ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු …

Read More »

තීරණාත්මක සටනට කුමක් වෙයිද…

පසුගියවර IPL ශුරතාව දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරඟාවලියේ මේ දක්වා 2018 තරඟාවලියේ ක්‍රීඩාකළ තරඟ තුනම පරාජයට පත්වූ අතර චෙන්නායි කණ්ඩායම සහ සංරයිසස් කණ්ඩායම සමඟ පැවති තරඟවල පරාජයන් මුම්බායි කණ්ඩායමේ අදක්ෂතාවායට වඩා අවාසනාව බලපෑ බව අපට දක්නට ලැබුන අතර දිල්ලි කණ්ඩායම සමඟ තරඟයේ මුම්බායි පන්දු යවන්නන්ට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වීම …

Read More »

කොදෙව්වන් මෙල්ල කරන්නට පාකිස්ථාන සහය ගන්නට ශ්‍රී ලංකාවේ සුදානමක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පාකිස්තානු කන්ඩායමේ හිටපු දග පන්දු යවන ක‍්‍රිඩක මුෂ්ටාක් අහමඩ් බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇතැයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ඊයේ වාර්තා කර තිබිණි. මුෂ්ටාක් අහමඩ් පාකිස්තාන කණ්ඩායමේ හා එංගලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ලෙස මීට පෙර සේවය …

Read More »

රසල්ගෙන් නැවත අනුකම්පා විරහිත ප්‍රහාරයක්…

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී පැවැති තරගයෙන් ලකුණු 71 ක පහසු ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිලිස් කණ්ඩායමට ඕවර 14.2 ක් අවසානයේ සියලු …

Read More »

සංගාගේ LPL තරඟාවලියේ සහභාගිත්වය වැට උඩ..

හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවට හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ඉදිරි මාස කිහිපය තුල එංගලන්තය සත්කාරකත්වය දරන තරගාවලි සඳහා විස්තර විචාරකයෙකු ලෙස සහභාගී කරවා ගැනීමට එම තරගාවලිවල මාධ්‍ය අයිතිය හිමි ‘ස්කයි ස්පෝර්ට්ස් (Sky Sports)’ ආයතනය තීරණය කර ඇත. එංගලන්තයේ ක්‍රිකට් වසන්තය ලෙස සැලකෙන එළඹෙන ගිම්හාන සමයේ …

Read More »

ආරක්ෂක තත්වයේ ඇතිවූ ප්‍රශ්නය සමඟ IPL තරඟාවලියේ වෙනසක්…

මේ වනවිට ක්‍රියාත්මක වන 2018 IPL තරඟාවලියේ තරඟ කිහිපයක් සාර්ථකව පැවැත්වූ අතර තරඟාවලිය ඉදිරි කොටසට වෙනසක් සිදුවන බව මේ වන විට වාර්තා වේ.තරඟාවලියේ මේ දක්වා පැවති තරඟවලට දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දක්නට ලැබුන අතර තරඟාවලියේ පැවති තරඟවල දැඩි තරඟකාරී බවක්ද දක්නට ලැබිණි. තරඟාවලියේ චෙන්නායිහිදී පැවැත්වීමට නියමිතව තිබුන තරඟ චෙන්නායි වලින් ඉවත් …

Read More »

චන්දිකගේ ඉල්ලීම අනුව ශ්‍රී ලංකාවට අළුත් පුහුණුකරුවෙක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ වෙනස් කම් ගණනාවක් සිදුවූ අතර ප්‍රධානම වෙනස වුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ වැඩ බාර ගැනීමය.ඉන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස සිටි සයිමන් විලිස් එම තනතුරෙන් ඉවත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්වූ අතර …

Read More »

FICA සංගාට සහ ශකීබ්ට එකම හැන්දෙන් බෙදයි…

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනයේ (FICA) උපදේශක මණ්ඩලයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු සහ නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන කුමාර සංගක්කාර මහතා පත් කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සම්මේලනය (FICA) යනු ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය ක්‍රීඩකයන් නියෝජනය කරන ආයතනයයි. 1998 දී පිහිටුවන ලද මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මේලනය ස්ථාපිත …

Read More »