Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන් – Page 3

දිනන්න බැරි මම නිසානම් මම යන්නම්..කළමනාකරු යන්න යයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා පත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් …

Read More »

ක්‍රිකට් ප්‍රබලයන් දෙකක් මැතිවරණ සටනට එන බවට ඉඟි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ටී.එම් ඩිල්ශාන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වන අතර ඔහු පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වන බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධව පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර තිබෙන බව වාර්තාවන අතර ඩිල්ශාන් කොළඹ හෝ කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් …

Read More »

චන්දිගේ තැන අසලංකට..

ශ්‍රී ලංකා කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක්වූ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් දෙවැනි ටෙස්ට් තරගය සඳහා සහභාගි නොවන බව මේ වනවිට තහවුරු වී ඇත. ඒ අනුව එංගලන්තයට එරෙහි මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී සුරංග ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කිරීමට …

Read More »

බංගලාදේශය සමඟ තරඟාවලියෙන් ශ්‍රී ලංකා ප්‍රබලයන් රැසක් හැලේ..

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරග දෙක සඳහා නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ නායකත්වය නැවත වරක් නිපුන් ධනංජය වෙත පැවරී ඇත. වෙන්නප්පුව ශාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරන නිපුන් ධනංජය පසුගියදා අවසන්වූ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමේද නායකත්වය දැරීය. නිල …

Read More »

ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායම ආසියා කුසලානයේ ඉහල දක්ෂතා අතරට..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද  චිතගොංග්හිදී පැවැති තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙස තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් …

Read More »

ආසියානු කුසලානයේ දෙවැනි තරඟයත් ශ්‍රී ලංකාව පහසුවෙන් ජයගනී..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ හොං කොං දේශය අතර අද (30 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 57 ක පහසු ඉලක්කයක් හඹාගිය …

Read More »

ශ්‍රී ලංකා යෞවනයන් බංගලියන්ට ගෙදරදීම පහර දෙයි..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (29 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 37.5 අවසානයේ …

Read More »

අවසන් තරඟයේ අවසාන පන්දුවාරයේ අවසාන පන්දුවෙන් ආසියානු ශුරයන් තීරණය වේ..

ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කළ ඉන්දියානුවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී  පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 3 කින් බංග්ලාදේශය පරාජය කරමින් හත්වැනි වතාවටත් ආසියානු ක්‍රිකට් කුසලානය තමන් සතුකරගත්හ. දෙවතාවක්ම ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් නමුත් එක වතාවක් හෝ එහි ජයපැන් බීමට …

Read More »

ආසියාවේ ක්‍රිකට් කිරුළ ඉන්දියාවටද,බංගලාදේශයටද…?

ඉදිරි දෙවසර සඳහා ආසියානු ක‍්‍රිකට් කිරුළේ සැබෑ අයිතිකරුවන් තීරණය කරන මහා සටන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අද (28 දා* ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට ආරම්භ වීමට නියමිතය. 14 වැනි ආසියානු ක‍්‍රිකට් කිරුළේ සින්නක්කර අයිතිය වෙනුවෙන් සටනට එන ඉන්දියානුවන් ක‍්‍රිකට් ලොව අමාරුකාරයන් බව කවුරුත් …

Read More »

ආසියා කුසලානය ගෙන ඒමේ අරමුණෙන් ශ්‍රී ලංකාව බංගලාදේශයට..

මේ මස 27 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 වැනිදා) රාත්‍රීයේදී පිටත්ව යෑමට නියමිතව ඇත. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලේ නිපුන් …

Read More »