Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන් – Page 20

IPL දක්ෂයන් ඉන්දියා කණ්ඩායමට නම් වෙද්දී, නවකයෙකු දෝණිගේ සෙවනැල්ලට වැසී යයි..

ඉන්දියා කණ්ඩායම ඉදිරියේ දී මුහුණ දෙන එංගලන්ත තරඟාවලිය සඳහා වන එක්දින සහ T20 සංචිත අද නම් කර ඇති අතර නම් කල සංචිත දෙකටම නායකත්වය නැවත විරාත් කෝලි හට පැවරී ඇත.නිදහස් කුසලානයට සහභාගී වූ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට මෙම තරඟාවලිය සඳහා වන සංචිතයේ අවස්ථා අහිමි වෙද්දී IPL 2018 වැඩ පෙන්වූ ක්‍රීඩකයන් …

Read More »

දවල්ටත් හොර කරන ඔස්ට්‍රේලියාව එක්ක රෑටනම් ක්‍රිකට් බෑ..ඉන්දියාව තීරණය කරයි..

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ගැන පසුගිය දිනවල වැඩි පුර කතාබහට ලක්වුණේ පන්දුව පළුදු කිරීමේ සිද්දිය සමඟය.මේ දිනවල ඕස්ට්‍රේලියා කණ්ඩායම ගැන නැවත කතාබහට ලක් වන්නේ ඉන්දියාව සමඟ දිවා රාත්‍රී තරඟයකට කල යෝජනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කිරීම සමඟය. මේ වසර අග භාගයේදී ඕස්ටේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ඇතුළත්ව තිබූ දිවා/රාත්‍රී …

Read More »

BBL,PSL තරු සහ චන්ඩි කණ්ඩායමට ගත් රාජස්ථාන් කණ්ඩායමේ ඉරණම අද විසඳෙයි..?

2018 IPL තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් අද IPL ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානයේ සිටින කිංස් ඉලවන් පංජාබ්කණ්ඩායම සහ ප්‍රසාද ලකුණු සටහනේ අවසානයේ සිටින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.මෙම තරඟයේ තීරණය අනුව රාජස්ථාන් කණ්ඩායමේ මේ තරඟාවලියේ ඉරණම විසඳෙනු ඇත. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම බැලු බැල්මට ඉතා දක්ෂ ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක් වන …

Read More »

වැඩි වැඩ කරන්නට ගිය මැතිව්ස්ගේ නුවර කණ්ඩායමට ලජ්ජා සහගත පරාජයක්..

සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීම සමඟ දඹුල්ල කණ්ඩායම මෙම තරඟාවලියේ ලබාගත් පළමු ජයග්‍රහණය වාර්තා කල අතර ඒ ජයග්‍රහණය ප්‍රසාද ලකුනක්ද සමඟින් ජයගන්නට දඹුල්ල කණ්ඩායම සමත් වීම විශේෂ කරුණකි කාසිය වාසිය දිනාගත් දඹුල්ල කණ්ඩායමේ නායක කුසල් පෙරේරාගේ ආරාධනය අනුව පන්දුවට පහර …

Read More »

කොදෙව් තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය ඉන්දියාවේ මාද්‍යයක් හෙළි කරයි..

දීර්ඝ විරාමයකින් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය වන ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ඉලක්ක කර ගනිමින් 21 දෙනෙකුගෙන් යුත් මුලික පුහුණු සංචිතයක් නම් කර ඇති බව ඉන්දියාවේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රිකට් එජ් වාර්ථා කරන අතර නිල වශයෙන් …

Read More »

ලෝකයම කථාකල සිදුවීමෙන් පසුව ඕස්ට්‍රේලියාව නම් කල T20 සහ ODI සංචිත මෙන්න..

ක්‍රිකට් ලෝකයම පසුගිය කාලයේ දැඩි කතාබහකට ලක් කල පන්දුව පලුදු කිරීමේ සිද්දියෙන් පසුව ඕස්ට්‍රේලියා කණ්ඩායමට ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන්නට අවස්තාවක් නොලැබුන අතර බෙනඩික්‍රොෆ්ට්,ස්මිත් සහ වොනර්ගේ තහනමින් පසුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කුමන අකාරයේ වෙනස්කම් සිදුවනු ඇතිද යන්න ක්‍රිකට් ලෝලීන් බලාසිටි අතර එයට පිළිතුරක් ලබා දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් තේරීම් කමිටුව එංගලන්ත කණ්ඩායම සමඟ …

Read More »

කොදෙව් කණ්ඩායම සහ ලෝක කණ්ඩායම අතර සටනට කණ්ඩායම් දෙකම නම් කරයි..

කොදෙව් ක්‍රීඩාංගන දෙකක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණෙන් මෙම මස 31 වනදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ ලෝක කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත T20 තරඟය සඳහා වන ලෝක කණ්ඩායම නම් කර ඇත. එංගලන්ත ක්‍රීඩක ඔයින් මෝගන් ලෝක කණ්ඩායමේ නායකත්වය දරණ අතර නවසීලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ලුක් රොන්චි සහ මිචෙල් මක්ලරගන් ඊයේ …

Read More »

සුපිරි අවසාන පන්දුවාරය සමඟ,මුරලිලා හමුවේ කෝලිලා පරාදයි…

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 39 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී පැවැති තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. තරගයේ කාසිය වාසිය අහිමි වීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා …

Read More »

ඇන්ජි,කුසල් සටන සහ උපුල් ,තිසර සටන හෙට කොළඹ දී..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන් වන දිනයේ එක්දින තරඟ දෙකක් හෙට පැවැත්වීමට නියමිත අතර මෙම තරඟ දෙකද තරඟාවලියේ පැවති තරඟ මෙන්ම උණුසුම් තරඟ දෙකක් බවට පත්විය හැක. තරඟාවලියේ පළමු තරඟ හතරේදී වැඩි ජයග්‍රහණ වාර්තා කල කොළඹ කණ්ඩායම සහ තමන් ක්‍රීඩා කල දෙවන තරඟය …

Read More »

ඇෆ්ගනිස්ථානය පෙරුම්පුරාගෙන සිටි ලස්සන දවස ඉන්දියාව කැත කරයි…

තමන් ක්‍රීඩා කරන පලවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය කියන්නේ ඕනෑම රටකට ගොඩක් වැදගත් මතකයක්,ඇෆ්ගනිස්ථානයට මේ අමතක නොවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ප්‍රබල ඉන්දියා කණ්ඩායම සමඟය. කෙසේ නමුත් ජුනි මාසයේ ඉන්දියාවේ බැංගලෝර්හීදී ආරම්භ වීමට නියමිත ඉන්දීය – ඇෆ්ඝනිස්තානු මංගල ටෙස්ට් තරගය සදහා සහභාගී වීමට ඉන්දීය නායක විරාට් කෝලි ඇතුලු ප්‍රවීන …

Read More »