Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන් – Page 10

ශ්‍රී ලංකාව සමඟ තරඟාවලියට කොදෙව්වන් අද නම් කල ටෙස්ට් සංචිතය මෙන්න..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ තුනකින් යුතු ටෙස්ට් තරඟාවලිය සඳහා වන කොදෙව් ටෙස්ට් සංචිතය මීට මොහොතකට පෙර මාද්‍ය වෙත නිකුත් කර ඇති අතර මෙම සංචිතය සඳහා ආරම්භක පිතිකරු ඩෙවොන් ස්මිත් වසර තුනකට පසුව කැඳවා ඇති අතර තවමත් ටෙස්ට් වරම් ලබා නැති කඩුලු රකින්නෙකු …

Read More »

කැනඩාවේ පැවැත්වෙන Global T20 තරඟාවලියට මාලිංගටත් අවස්ථාව

කැනඩාවේ පැවැත්වීමට නියමිත ග්ලෝබල් T20 තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයන් ප්‍රකාශයට පත්කර තිබෙන අතර විශේෂත්වය වන්නේ පන්දුව පළුදුකිරීම නිසා වරද කරුවෙකු වූ ස්ටීවන් ස්මිත් ද මෙම තරඟාවලිය සඳහා නිදහස් කරන්නට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ලොක්කන් පියවර ගෙන තිබෙන අතර ඒ අනුව තරඟ තහනමෙන් පසුව ඔහු ක්‍රීඩා කරන පළමු අවස්ථාව ලෙස මෙය …

Read More »

වෙඩි පහරින් ධනංජයගේ පියා මරු දකී…

ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (24දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්‍ෂයට පත්ව තිබෙන බව වාර්ථා වේ. රංජන් සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද ලෙස කටයුතු කල අතර , රත්මලාන ප්‍රදේශයේ ඥානේ‍න්ද්‍ර පාරේදී සිදු වූ මෙම …

Read More »

පුහුණු කරුවන් උගන්වන්නේ නැති,රසල්ගේ අළුත් ක්‍රිකට් තියරිය මෙන්න..

IPL තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටය සුපිරි තුන් දෙනෙකුගේ වටයක් බවට දැන් පත්වී ඇති අතර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ ලැබූ පරාජය සමඟ ඔවුන් තරඟාවලියෙන් ඉවත් වීම සමඟ මේ වන විට තරඟාවලියේ ඉතිරි වී ඇත්තේ අවසාන තරඟයට සුදුසුකම් ලබාගෙන ඇති චෙන්නායි සුපර්කින්ග්ස් කණ්ඩායමත් සංරයිසස් කණ්ඩායම සහ නයිට් රයිඩර් කණ්ඩායමත් ය. මෙම …

Read More »

අයර්ලන්තයට ටෙස්ට් වරම් ලබාදෙන්නට බර ඇද්ද T20 සුවිශේෂී වාර්තාව හිමි ක්‍රීඩකයා සමුගනී.

අයර්ලන්ත කණ්ඩායමට තවමත් ටෙස්ට් තරඟ අත්දැකීම් ඇත්තේ එක තරඟයකට පමණක් වන අතර,මෙම තරඟයේදී පාකිස්ථානය හමුවේ සැලකිය යුතු දක්ෂතා පෙන්වූ අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙන්නට තීරණය කර ඇත. මෙම ක්‍රීඩකයා එඩී ජොයිස් වන අතර අයර්ලන්තයට ටෙස්ට් තත්වය ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබාදුන් පිතිකරුවන් අතර ඉහලම තැනක …

Read More »

ඉන්දියාවේ සැලසුම අසාර්ථක වෙමින්, සරේ ගහන්න සිටි කෝලිට ගෙදර නවතින්න සිදුවේ..

ඉන්දියා ක්‍රිකට් නායක විරාත් කෝලි IPL තරඟාවලියේ තම කණ්ඩායම ලබාගත් පරාජය සමඟ තමන්ගේ මීළඟ අභියෝගය වූ එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියට සුදානමින් සිටියදී අභාදයට ලක්වී ඇති බව ආරංචි වන අතර ඒ අනුව ඔහු සුදානමින් සිටි සරේ වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්තාව අහිමි වී ඇත. ඉන්දීය මාද්‍ය කෝලි එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කරන්නට …

Read More »

AB සමුගත්තේ ලංකාවේ අසාර්ථක වීමට ඇති අවදානම නිසාද..

දකුණු අප්‍රිකා පිතිකරු AB ඩිවිලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් හදිසියේ සමුගත්තේ ඇයි මෙය බොහෝ දෙනාට ඇති ප්‍රශ්නයකි,ඩිවිලියස් පවසන අන්දමට නම් ඉන්දියාව සමඟ සාර්ථක තරඟාවලියක් සහ ඔස්ට්‍රේලියාව සමඟ සාර්ථක තරඟාවලියකින් අනතුරුව සමු ගැනීම වඩාත් හොඳ බව සිතන බවය ,මෙහිදී AB නොකියා කියන්නේ ශ්‍රී ලංකාව සමඟ තරඟාවලිය තමාට මෙන්ම තම කණ්ඩායමටද ජයග්‍රාහී තරඟාවලියක් විය …

Read More »

ලංකාව ගැන ඩිවිලියස් කියපු කථාව බොරුවක්ද..

ක්‍රිකට් ක්‍රීඩාවෙන්  සමුගත් ඩිවිලියස් ශ්‍රී ලංකා ක්‍රිකට් සමච්චලයට ලක් කිරීම සම්බන්ද පුවතක් ගැන අපේ මාද්‍ය වැඩි වශයෙන් වාර්තා කර තිබෙන අකාරය දැකගත හැකි අතර මෙයට පදනම් වන්නේ IPL තරඟාවලිය අතරතුර ඩිවිලියස් කෝලි සහ චහාල් සමඟ ඉන්දීය මද්‍යයක් පැවැත්වූ කඩුල්ල පිටුපස  නම්  වැඩසටහනේදී  දිවිලියස් පලකල අදහසකි. ඉතා සුහදශීලී පිළිසඳරක් වූ මෙහිදී …

Read More »

AB ගේ සමුගැනීම ගැන දකුණු අප්‍රිකා ක්‍රිකට් ප්‍රබලයන් තැබූ අපුරු සටහන් මෙන්න..

AB ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීම දකුණු අප්‍රිකාවට පමණක් නොව මුළු මහත් ක්‍රිකට් ලෝකයටම දැඩිව දැනුන බව ලෝකය පුරා මාද්‍ය මෙම සිද්දිය වාර්තාකරණ අකාරයෙන් වැටහෙන අතර AB ගේ සමුගැනීම වඩාත්ම දැනෙන දකුණු අප්‍රිකාව මෙම සමුගැනීම ගැන පලකල අදහස් අතර වඩාත් වැදගත් අදහස් කිහිපයක් ක්‍රිකට් ලංකා අපට හමුවූ අතර දකුණු …

Read More »

IPL සුපිරි හතර තුන් කොන් සටනක් බවට පත්වෙයි..

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පරාජිතයන් ඉවත් කිරීමේ තරගය ලෙස කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර කොල්කටාහිදී පැවැති තරගයෙන් ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 169 ක් රැස්කළ …

Read More »