Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
ජනපති අනුමැතිය දුන් සංචිතයේ නායකත්වය මාලිට… – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / එසැණින් / ජනපති අනුමැතිය දුන් සංචිතයේ නායකත්වය මාලිට…

ජනපති අනුමැතිය දුන් සංචිතයේ නායකත්වය මාලිට…


ටෙස්ට් තරඟාවලියේ අවසානය සමඟ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය අද නම්කෙරුණු අතර එහි නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇත.උපනායකත්වය දික්වැල්ලට පැවරී ඇත.

මීට අමතරව එංගලන්ත තරඟාවලියට ක්‍රීඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න ධනුෂ්ක ගුණතිලක හා සීකුගේ ප‍්‍රසන්න එම සංචිතයට කැදවා ඇති අතර මෙම ක්‍රීඩඅමාත්‍යධූරය සඳහා අතුරු තහනම් නියෝගයක් ලැබී ඇති හෙයින් ජනපති විසින් සංචිතයට අනුමැතිය දී තිබේ.


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

ක්‍රිකට් ප්‍රබලයන් දෙකක් මැතිවරණ සටනට එන බවට ඉඟි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ටී.එම් ඩිල්ශාන් මෙවර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *