Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
රෝහිත් ,අශ්වින් දෙවැනි තරඟයෙන් ඉවතට.. – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / විදෙස් පිටිය / රෝහිත් ,අශ්වින් දෙවැනි තරඟයෙන් ඉවතට..

රෝහිත් ,අශ්වින් දෙවැනි තරඟයෙන් ඉවතට..


ඉන්දියා කන්දයම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයට ඉන්දීය දග පන්දු යවන ක‍්‍රීඩක ආර්.අශ්වින් සහ රෝහිට් ෂර්මා ක්‍රීඩා නොකරන බව වාර්තා වන අතර ඔවුන් අභාදයට ලක්වීම නිසා ස්ථාන අහිමි වී ඇති අතර
පළමු තරඟයේ ස්ථානය අහිමි වූ ආරම්භක පිතිකරු පි‍්‍රත්වි ෂෝටද ආබාධ තත්ත්වය හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය ද අහිමි වන බව සදහන් වේ.

වේගවත් තනතිල්ලක් ලෙස ප්‍රසිද්ද පර්ත් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සදහා වන ක‍්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

Squad : Virat Kohli, M Vijay, KL Rahul, Cheteshwar Pujara, Ajinkya Rahane, Hanuma Vihari, Rishabh Pant, Ravindra Jadeja, Ishant Sharma, Mohammed Shami, Jasprit Bumrah, Bhuvneshwar Kumar, Umesh Yadav


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායම ආසියා කුසලානයේ ඉහල දක්ෂතා අතරට..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *