Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 238 ක ඉලක්කයක්.. – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / එසැණින් / බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 238 ක ඉලක්කයක්..

බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 238 ක ඉලක්කයක්..


නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසාන තරඟයේ තම ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් තරඟ වදින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවසථාව බංගලාදේශ කණ්ඩායමට පැවරු අතර බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 49.1 ක් තුල සියලුදෙනා දැවී ලකුණු 237ක් ලබාගන්නට සමත් වූ අතර තරඟයේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 238 ක ඉලක්කයක් ලැබී ඇත.


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Check Also

ක්‍රිකට් ප්‍රබලයන් දෙකක් මැතිවරණ සටනට එන බවට ඉඟි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ටී.එම් ඩිල්ශාන් මෙවර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *