Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
ක්‍රිකට් තරු – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / ක්‍රිකට් තරු

ක්‍රිකට් තරු

cricket-stars

පියාගේ සිහිනය හඹා යන කෝලි..

ප්‍රේම්ගේ සහ සරෝජ්ගේ නවදිල්ලි නුවර පිහිටි අලංකාර නිවස එහෙම පිටින්ම සෙල්ලම් බඩුවලින් පිරී තිබුණත්, ඔවුන්ගේ තුන්හැවිරිදි කටකාර පුත්‍රයාගේ සිත ඇදී ගියේ වෙනත් දෙයකටය. ඔහුගේ කැමැත්ත තිබුණේ ක්‍රිකට් පිත්තටය. දිනක් ක්‍රිකට් පිත්ත අතට ගත් මේ පැහිච්ච කොලු ගැටයා එය හතර අතේ වනන්නට පටන් ගත්තේය. ඉන් නොනැවතී තමාට පන්දු එවන මෙන් පියාට …

Read More »

අයර්ලන්තයට ටෙස්ට් වරම් ලබාදෙන්නට බර ඇද්ද T20 සුවිශේෂී වාර්තාව හිමි ක්‍රීඩකයා සමුගනී.

අයර්ලන්ත කණ්ඩායමට තවමත් ටෙස්ට් තරඟ අත්දැකීම් ඇත්තේ එක තරඟයකට පමණක් වන අතර,මෙම තරඟයේදී පාකිස්ථානය හමුවේ සැලකිය යුතු දක්ෂතා පෙන්වූ අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දෙන්නට තීරණය කර ඇත. මෙම ක්‍රීඩකයා එඩී ජොයිස් වන අතර අයර්ලන්තයට ටෙස්ට් තත්වය ගැනීම සඳහා විශාල දායකත්වයක් ලබාදුන් පිතිකරුවන් අතර ඉහලම තැනක …

Read More »

ක්‍රිකට් ලෝකයටම අභියෝගයක් වූ දෝණිටත් අභියෝගයක්….

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන දශක ගණනාවක් ගෙවී ගියද අනාගතයේදී කවදා හෝ දවසක කතා බහට ලක්වන ක්‍රීඩකයන් රැසක් ඉන්දියාවෙන් බිහිවී තිබේ. කපිල් දේව්, සුනිල් ගවස්කාර්, සචින් තෙන්ඩුල්කාර්, මහේන්ද්‍ර සිං දෝනි සහ විරාට් කෝලි ඒ අතර ප්‍රධාන තැනක් ගනිති. නුදුරු අනාගතයේදී එම ක්‍රීඩකයන් ගොන්නට එක්වීමට නියමිත තවත් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රිකට් විචාරකයෝ රිෂාබ් පාන්ට් …

Read More »

‘2019 ලෝක කුසලානයෙන් පස්සේ තීරණයක් ගන්නවා”-ලක්මාල් ඊයේ අද සහ හෙට ගැන කියයි..

හම්බන්තොට දිස්ක්‍රික්කයෙන් බිහිවූ පළමු ටෙස්ට් ක්‍රීඩකයාවන සුරංග ලක්මාල් දැන් ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධානම වේගපන්දු යවන්නාය. ටෙස්ට්  කණ්ඩායමේ උපනායකයා ද  වන මේ විට ටෙස්ට් කඩුලු සීයේ සීමාව පසුකර ඇති ලක්මාල් එක්දින කඩුලු 98ක් දවා ගනිමින් එක්දින කඩුලු සීයේ සීමාවටද ආසන්නව සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට කළ දකුණු අප්‍රිකානු සහ ඉන්දියනු සංචාරවලදී …

Read More »

ඇහැට යටින් ස්ටිකර් ගහගෙන හරහට හිටගෙන පහරදෙන චන්ද්‍රපෝල්ගේ කථාව..

පසන් සංජය සමරතුංග ලියන “දන්න ක්‍රීඩකයෙක් ගේ නොදන්න විස්තර පසා එක්ක!!” ලිපි මාලාවේ සිව්වන ලිපිය.බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට්.මෙහෙම කිව්වම කොයි තරම් දේවල් අපිට මතක් වෙනවද.පිටිය මැද විවධ අකාරයේ සැමරීම්,අදින්න කිට් එකක්වත් නැතුව ඇවිත් ලෝක ශුරතා ලබාගැනීම්,ක්‍රීඩකයන්ගේ ගීත.ඉතින් ඔය ඔක්කොම අස්සේ මතක් වෙන් නැද්ද අමුතුවට හිටන් බැට් කරන ,ඇහැ යට ඉස්ටිකර් …

Read More »

මැතිව්ස් නම් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා නැවත ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නේ නැද්ද…?

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය දෙස අවධානය යොමු කරන විට අප ලෝක මට්ටමේ පන්දු යවන්නන් බිහිකර ඇත,එමෙන්ම ලෝක මට්ටමේ පිතිකරුවන් රැසක් බිහිකර ඇත,ඒ සාපේක්ෂව බලන කල අප බිහිකළ තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ප්‍රමාණය අඩු ප්‍රමාණයකි.මීට වසර 8 කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බිහිකරන පෙර සලකුණු පෙන්වමින් ඇන්ජලෝ …

Read More »

පාන් වලට චූන් වුන ගේල්

පසන් සංජය සමරතුංග ලියන “දන්න ක්‍රීඩකයෙක් ගේ නොදන්න විස්තර පසා එක්ක!!” ලිපි මාලාවේ තෙවන ලිපිය. ඔයාගේ නම මොකද්ද? +ක්‍රිස් සම්පුර්ණ නම? +ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් ක්‍රිස් කැමතිද ක්‍රිකට් ගහන්න? +කැමති..හැබැයි හැමදාම පාන් දුන්නොත් විතරයි මේ 1989 දි ක්‍රිස් ගේල්.ජැමෙයිකාව අධික ආර්ථික බිදවැටීමක් වෙලේ ඔවුන්ට ආධර ලබාදෙන්න ආ පිරිසකට ඔහු දුන් පිළිතුරක …

Read More »

රෂීඩ්ලා පොර වෙද්දී රෂීඩ්ලා චොර කල අසලංකලාට මොකද වුනේ..

2016 19න් පහල ලෝක කුසලානය ගැන ලෝකයම බලාගෙන ඉද්දි මුළු ක්‍රිකට් ලෝකයේම අවධානයක් දිනාගත්ත ක්‍රීඩකයෙක් තමයි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරපු චරිත අසලංක. අසලංක ඒ තරඟාවලියේ පිතිකරුවෙක් පන්දු යවන්නෙක් වගේම නායකයෙක් විදියටත් හොඳ දක්ෂතා පෙන්නුවා.2016 ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානය එක්ක තිබුන තරඟයේ පිතිකරුවෙක් විදියට ලකුණු 71ක් ලබාගත්ත අසලංක පන්දු යවන්නෙක් …

Read More »

අජන්ත,ප්‍රසන්න ,අසේලගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජනිත්…?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කල අන්තර් සමාජ T20 තරඟාවලිය නිමාවට පත් වුනේ NCC කණ්ඩායමට තරඟාවලියේ ශුරතාවය දිනා දෙමිනි,තරඟාවලිය තුල පිතිකරුවන් පන්දු යවන්නන් පෙන්වූ දක්ෂතා ගැන මාද්‍ය ඔස්සේ කතා කලද තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තරඟාවලියේ කැපී පෙනුන ක්‍රීඩකයන් ගැන එතරම් කතා බහට ලක්වන අකාරයක් අපට දක්නට ලැබුනේ නැත,අප අද විමසන්නේ …

Read More »

ඉරණම ඉදිරියේ සරදම් නොවී ඉරණමට සරදම් කළ තහීර්

පසන් සංජය සමරතුංග ලියන “දන්න ක්‍රීඩකයෙක් ගේ නොදන්න විස්තර පසා එක්ක!!” ලිපි මාලාවේ පළමු ලිපිය. මේ දවස් වල ඉන්දියා ටීම් එක ඉන්නෙ දකුණු අප්‍රිකාවෙ..තරග ජය පරාජය කොහොම උනත් හරි අමුතු විදියෙ චරිතයක් එහේදි අපට මුන ගැහෙනව..දකුනතින් මැණික් කටුව යොදාගෙන අගල් නවයක් ඇතුලේ ඔහු අපූරු සෙල්ලමක් කරනව..නම තමයි ඉම්රාන් තහීර්.. පකිස්ථානයේ …

Read More »