Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
විදෙස් පිටිය – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / විදෙස් පිටිය

විදෙස් පිටිය

international-cricket-news

රෝහිත් ,අශ්වින් දෙවැනි තරඟයෙන් ඉවතට..

ඉන්දියා කන්දයම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයට ඉන්දීය දග පන්දු යවන ක‍්‍රීඩක ආර්.අශ්වින් සහ රෝහිට් ෂර්මා ක්‍රීඩා නොකරන බව වාර්තා වන අතර ඔවුන් අභාදයට ලක්වීම නිසා ස්ථාන අහිමි වී ඇති අතර පළමු තරඟයේ ස්ථානය අහිමි වූ ආරම්භක පිතිකරු පි‍්‍රත්වි ෂෝටද ආබාධ තත්ත්වය හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය ද …

Read More »

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් හොඳ සුදානමක්..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර නේපියර්හිදී පැවැති තෙදින පුහුණු තරගය අද ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියේය. තරගය නිමාවට පත්වන විට විලියම් ඕ’ඩොනෙල් …

Read More »

වර්ෂාවට ඉන්දියාවේ බලාපොරොත්තු සේදී යයි..

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න්හිදී පැවැති දෙවැනි විස්සයි20 තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ඒ අනුව පළමු තරගය ජයගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ 1-0 ක් ලෙස තවදුරටත් පෙරමුණේ පසුවන අතර ඉන්දියා කණ්ඩායමට තරඟාවලිය ජයගැනීම සඳහා තිබු බලාපොරෝතුවද වැස්සෙන් සේදී ගිය …

Read More »

තියුණු සටනකින් පසුව ඉන්දියාව කැන්ගරුවන් හමුවේ දණ නවයි…

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර බ්‍රිස්බේන්හිදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 කින් ජයගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වූ අතර ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවට පහරදීම …

Read More »

ශ්‍රී ලංකා 19 පහල කණ්ඩායම ආසියා කුසලානයේ ඉහල දක්ෂතා අතරට..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද  චිතගොංග්හිදී පැවැති තරගයෙන් ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙස තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් …

Read More »

ආසියානු කුසලානයේ දෙවැනි තරඟයත් ශ්‍රී ලංකාව පහසුවෙන් ජයගනී..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් දෙවැනි තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ හොං කොං දේශය අතර අද (30 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 57 ක පහසු ඉලක්කයක් හඹාගිය …

Read More »

ශ්‍රී ලංකා යෞවනයන් බංගලියන්ට ගෙදරදීම පහර දෙයි..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (29 වැනිදා) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 37.5 අවසානයේ …

Read More »

අවසන් තරඟයේ අවසාන පන්දුවාරයේ අවසාන පන්දුවෙන් ආසියානු ශුරයන් තීරණය වේ..

ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කළ ඉන්දියානුවෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී  පැවැති අවසන් මහ තරගයේදී කඩුලු 3 කින් බංග්ලාදේශය පරාජය කරමින් හත්වැනි වතාවටත් ආසියානු ක්‍රිකට් කුසලානය තමන් සතුකරගත්හ. දෙවතාවක්ම ආසියානු කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් නමුත් එක වතාවක් හෝ එහි ජයපැන් බීමට …

Read More »

ආසියාවේ ක්‍රිකට් කිරුළ ඉන්දියාවටද,බංගලාදේශයටද…?

ඉදිරි දෙවසර සඳහා ආසියානු ක‍්‍රිකට් කිරුළේ සැබෑ අයිතිකරුවන් තීරණය කරන මහා සටන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අද (28 දා* ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට ආරම්භ වීමට නියමිතය. 14 වැනි ආසියානු ක‍්‍රිකට් කිරුළේ සින්නක්කර අයිතිය වෙනුවෙන් සටනට එන ඉන්දියානුවන් ක‍්‍රිකට් ලොව අමාරුකාරයන් බව කවුරුත් …

Read More »

බංගලාදේශය ඇමරිකාවේදී ලෝක ශුරයන් පරදවයි..

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඇමෙරිකාවේ ෆ්ලෝරීඩාහිදී පැවැති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 12 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමටද බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට …

Read More »