Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
එසැණින් – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / එසැණින්

එසැණින්

Category description is an optional

ජනපති අනුමැතිය දුන් සංචිතයේ නායකත්වය මාලිට…

ටෙස්ට් තරඟාවලියේ අවසානය සමඟ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය අද නම්කෙරුණු අතර එහි නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇත.උපනායකත්වය දික්වැල්ලට පැවරී ඇත. මීට අමතරව එංගලන්ත තරඟාවලියට ක්‍රීඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න ධනුෂ්ක ගුණතිලක හා සීකුගේ ප‍්‍රසන්න එම සංචිතයට කැදවා ඇති …

Read More »

බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 238 ක ඉලක්කයක්..

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසාන තරඟයේ තම ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් තරඟ වදින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවසථාව බංගලාදේශ කණ්ඩායමට පැවරු අතර බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 49.1 ක් තුල සියලුදෙනා දැවී …

Read More »

තීරණාත්මක තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට..

නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ අවසාන තරඟයේ තම ස්ථානය තහවුරු කර ගැනීමේ අරමුණින් තරඟ වදින ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවසථාව බංගලාදේශ කණ්ඩායමට පවරා ඇති අතර අද ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක මෙසේය.

Read More »

අසලංක ඉවතට ධනුෂ්ක ඇතුලට ,චන්දිට තුනත් අහිමි වේ…

එංගලන්තයට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ඉහළ කොටසේ ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල්ට දෙරට අතර කොළඹදී 23 වනදා ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාවද අහිමි වී තිබේ. චන්දිමාල්ගේ ආබාධ තත්වය තවමත් පූර්ණ වශයෙන් සුව අතට හැරී නොතිබීම නිසා තවදුරටත් …

Read More »

ක්‍රිකට් ප්‍රබලයන් දෙකක් මැතිවරණ සටනට එන බවට ඉඟි…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ටී.එම් ඩිල්ශාන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වන අතර ඔහු පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත්වන බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධව පොදුජන පෙරමුණේ නායකයින් සමඟ සාකච්ඡා කර තිබෙන බව වාර්තාවන අතර ඩිල්ශාන් කොළඹ හෝ කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් …

Read More »

ආසියා කුසලානය ගෙන ඒමේ අරමුණෙන් ශ්‍රී ලංකාව බංගලාදේශයට..

මේ මස 27 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා බංග්ලාදේශයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 වැනිදා) රාත්‍රීයේදී පිටත්ව යෑමට නියමිතව ඇත. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලේ නිපුන් …

Read More »

එංගලන්තයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරපු විදිය හරිද..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.මෙම තීරණය පුදුම සහගත තීරණයක් වන්නේ මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳව ප්‍රශ්න තිබුනද ඇන්ජලෝ මැතිව්ස් යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය කාලයේ වඩාත් ස්ථාවරම එක්දින …

Read More »

වසරකට පසු මාලි එද්දී ,වසර එකහමාරකට පසුව දිල්රුවන් එක්දින කණ්ඩායමට..

සැප්තැම්බර් මස 15 වැනිදා සිට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට ප්‍රවීන ක්‍රීඩකයන් වන ලසිත් මාලිංග සහ ඩිල්රුවන් පෙරේරා කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීමේ කමිටුව පියවර ගෙන තිබේ. තිස්පස් හැවිරිදි ලසිත් මාලිංග, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යතන්තර තරග 204 …

Read More »

ගාල්ලෙන් කොළඹ ආපු තරංග ගාල්ලට පහර දෙයි…

උපුල් තරංගගේ ප්‍රවේගකාරී පිතිහරඹය හමුවේ අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස ගාල්ල කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැති තරගයෙන් ලකුණු 90 ක පහසු ජයක් අත්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල කණ්ඩායම ඕවර 19.2 ක් අවසානයේ ලකුණු 107 කට …

Read More »

ගෞරවය පිලිබඳ ඉරණම විසඳෙන තරඟයේ කණ්ඩායම් දෙක කොහොම වෙයිද..

දකුණු අප්‍රිකාවට සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරඟාවලියේ අවසාන තරඟය ලෙස පැවැත්වෙන T20 තරගයට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින අතර නිරෝෂන් දික්වැල්ල සංචිතයේ නොමැති වීම නිසා චන්දිමාල්ට කණ්ඩායමට පැමිණීමට ඉහල අවස්ථාවක් ඇත. ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා සහ …

Read More »