Notice: Use of undefined constant _COOKIE - assumed '_COOKIE' in /var/www/html/wp-content/themes/sahifa/framework/functions/theme-functions.php on line 1684
ක්‍රිකට් ගොසිප් – Cricket Lanka | ක්‍රිකට් සිංහලෙන්
Home / ක්‍රිකට් ගොසිප්

ක්‍රිකට් ගොසිප්

cricket-gossip

ලංකාව ගැන ඩිවිලියස් කියපු කථාව බොරුවක්ද..

ක්‍රිකට් ක්‍රීඩාවෙන්  සමුගත් ඩිවිලියස් ශ්‍රී ලංකා ක්‍රිකට් සමච්චලයට ලක් කිරීම සම්බන්ද පුවතක් ගැන අපේ මාද්‍ය වැඩි වශයෙන් වාර්තා කර තිබෙන අකාරය දැකගත හැකි අතර මෙයට පදනම් වන්නේ IPL තරඟාවලිය අතරතුර ඩිවිලියස් කෝලි සහ චහාල් සමඟ ඉන්දීය මද්‍යයක් පැවැත්වූ කඩුල්ල පිටුපස  නම්  වැඩසටහනේදී  දිවිලියස් පලකල අදහසකි. ඉතා සුහදශීලී පිළිසඳරක් වූ මෙහිදී …

Read More »

ප්‍රේක්ෂකයා පෙන්නුවේ ප්‍රසාද ලකුණු සටහනේ RCB වැටිලා ඉන්න තැනද..

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එන්න එන්නම උණුසුම් වන බව සැබෑය. එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ඉන්දීය රසිකයන් වෙතය. මෙවර තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තුළ එරට ක්‍රීඩකයන්ට ඇති ආකර්ෂණය දිනෙන් දින ඉහළ යන බව පෙනෙන්නට තිබේ. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පැවති තරගයේදී ඉන්දීය නායක විරාට් කෝලිට …

Read More »

“ඊයේ අනුෂ්කා දෙපැත්තකින්ම සතුටු වුනා..”කෝලිලා දිනුවට පස්සේ කියපු කථා..

IPL තරඟාවලියේ වැදගත්ම තරඟයක් ඊයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ RCB කණ්ඩායම අතර පැවැත්වුන අතර තරඟයේ ජයග්‍රහණය වාර්තා කර ගන්නට සමත් වුනේ RCB කණ්ඩායම වන අතර ඔවුන් තරඟය ජය ගත්තේ බැංගලෝර් කණ්ඩායමේ දක්ෂතාවට වඩා මුම්බායි කණ්ඩායමේ දුර්වලතා නිසා බව අපට තරඟයේදී දැකගත හැකි විය. කෙසේ හෝ තරඟයේ ජයග්‍රහණයෙන් පසුව මාද්‍ය වෙත …

Read More »

කෝලි ඊයේ කලදේ දැක්ක අනුෂ්කා භය වුනාද…කෝලි තරඟයෙන් පස්සේ කියපු දේ මෙන්න..

කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමයි කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමයි අතරේ ඊයේ තිබුන T20 තරඟය අවසන් වුනේ කල්කටා කණ්ඩායමට කඩුලු 6ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්,තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දීපු බැංගලෝර් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුනේ නායක විරාත් කෝලි.කෝලි සාර්ථක වුනාට කෝලිට නායකයෙක් විදියට මේ තරඟාවලියේ සාර්ථක වෙන්න අවස්තාවක් ලැබුනේ නෑ.ඊයේ තරඟය ඉවර වෙලා …

Read More »

ක්‍රිකට් තරුවලට වෙසක් දැනුන හැටි..

2562 වැනි සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ලොව පුරා බෞද්ධ සැදැහැවත්හු ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වතාවත්වල නිරත වෙති.මෙරට සෑම වෙහෙර විහාරස්ථානයකම සම්බුදු තෙමගුල සිහිකරමින් දාන, ශීල, භාවනා ආදී විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු වේ.සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝධිසත්වයාණන් බුද්ධත්වයට …

Read More »

සචින්ගෙන් අගමැතිගේ ගිණුමකට මුදල්..

සචින් ටෙන්ඩුල්කාර්ට ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර ඇත්තේ දේවත්වයෙන් පිළිගන්නා ගෞරවයකි,සචින් ගැන ප්‍රේක්ෂක ආදරය තවත් වැඩි වන පුවතක් පසුගියදා වාර්තා වුන අතර ඒ ,ඉන්දීය රාජ්‍ය සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් සිය මන්ත්‍රී ධුරය දැරීම වෙනුවෙන් හිමි වූ සියලු මුදල් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සහන ගිණුමක තැන්පත් …

Read More »

නළුවෙක් නොවී මොළයක් වූ කෝලිට තවත් සම්මානයක්….

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි යනු ලෝක වාර්තා බිහිකිරීම පුරුද්දක් කරගෙන සිටින ක්‍රීඩකයෙකු වන අතර කෝලි පසුගිය වසරේ ක්‍රීඩකයා ලෙසින් සම්මානයට ප්‍රාප්ත වූ අතර පසුගිය වසරේ දක්ෂතම එක්දින ක්‍රීඩකයා බවටද පත් වුනේ ඉන්දීය නායක විරාත් කෝලිය. මෙම සම්මාන දක්ෂතා නිසාම කෝලිට ලැබුන සම්මාන වන අතර කෝලිගේ මෙම දක්ෂතා නිසා ඔහුට …

Read More »

රෝහිත්ගේ මැදිහත්වීමෙන් ඉන්දීය පිතිකරු අපේ පන්දු යවන්නාගෙන් සමාව ඉල්ලයි..

නිදහස් කුසලානය සඳහා පැමිණි ඉන්දීය කණ්ඩායමේ පුහුණුවීම්වලදී වමත් පිතිකරු රිෂාඩ් පාන්ට්ට පන්දු යවමින් සිටි රාගම ක්‍රීඩා සමාජයේ කවීන් ප්‍රනාන්දුගේ මුහුණට රිෂාඩ් පාන්ට් එල්ල කළ පහරක් වැදීම නිසා බරපතළ තුවා ලැබූ කවීන්ට ඉදිරි ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඕනෑම උදව්වක් කිරීමට තමන් කැමැති බව නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ රෝහිත් ෂර්මා …

Read More »

දොර කැඩුනේ නිකන්මද..සිද්ධිය යට යන බවට පුවතක් …

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති නිදහස් කුසලාන තරගයේදී ඇතිවූ උණුසුම් තත්ත්වය අතරතුරදී බංග්ලාදේශ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු බිඳී ගොස් තිබේ. එම අවස්ථාවේදී සිදුවූයේ කුමක්ද යන්න සී.සී.ටී.වී දර්ශන නරඹා තමන්ට වාර්තාවක් දෙන ලෙස තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ එංගලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රීඩක ක්‍රිස් බ්‍රෝඞ් …

Read More »

“ඒ බංගලියෝ ලංකාවේ නටපු අවසන් නයි නැටුම”..ඉන්දියාව අනතුරු අඟවයි..

නිදහස් කුසලාන තරඟාවලියේ දැන් ඉතිරිව ඇත්තේ අවසාන මහා තරඟය පමණක් වන අතර අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අතීත සතුරන් වන ඉන්දීය කණ්ඩායම සහ නුතන සතුරන් වන බංගලාදේශ කණ්ඩායමය. ඊයේ බංගලාදේශය ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ දැක්වූ රංගනයන් නිසා ඉන්දියාව ක්‍රීඩා පිටියේ පෙන්වූ ඇතැම් එදිරිවාදිකම් නිසා ඉන්දියාව සමඟ උරණ වී …

Read More »